Monday, February 17, 2014

Cricket 13™ Ultimate Patch

   

 
අද නිකම් ඉන්න දවසේ සුපිරි පොස්ට් කැල්ලක් ලියන්න හිතුනා .
කොහොම උනත් අපිට ඉස්සරහට එන්නේ ක්‍රිකට් සැනකෙලියක්නේ , එක නිසා මම අද ගෙනාවේ දැනට ලෝකේ හදලා තියෙන අලුත්ම ක්‍රිකට් ගේම් එකයි. මේකේ නම නම් ICC Champions Trophy 2013™ යි . මේකට මම අලුත් Bat Pack එකකුත් දැම්මා ඔයාලා එකත් බාලා බලන්න .....මේකේ අලුත් Cricket Stadium තියෙනවා තවත් කිවුවොත් ලංකාවේ දැනට ඉන්න අලුත් ක්‍රීඩකයෝ සේරම වගේ මේ Cricket Patch එකේ තියෙනවා .
තවත් එකක් කියන්න ඕනේ මේක ගහන්න අවම සුදුසුකම් නැත්නම් මේක අරගන්න එපා , ඇත මම ගහල තියෙනවා මේ ගේම් එක 100% වැඩ Graphic නම් super. මේක ගහන්න තියෙන අවම සුදුසුකම් ,

~~~~~~~~~~~~Minimum System Req~~~~~~~~~~~~~
~~~~~~~~~~~~******************~~~~~~~~~~~~~

1. කලින්  EA Sport Cricket 07 ඔබගේ පරිගණකයේ ස්ථාපනය වී තිබීම.
2. 512MB Ram or Higher
3. 128Mb Vga with Dirrect X9.0 or Nvidia Gforce 6600 or ATI Radeon 9550/x1050

Cricket 13 Download

- by Harindu Jayakody

Sunday, February 16, 2014

Google Crome Stable 29.0

   


  ඔන්න අද මම වෙනස්ම පොස්ට් එකක් ගෙනාවා. 
මේක තමයි දැනට ලෝකේ පහල උන හොදම GRAPHICAL INTERFASE එකක් තියෙන එකම
Browser එක. එත් දැන් මේක ගූගල් සමාගමෙන් නොමිලේ බෙදා හරියත් මේක ඉන්ස්ටෝල් කරන්න ඕනේ  Online ඉන්ටර්නෙට් Connect වෙලා හිටියොත් විතරයි, නමුත් මම කියන්න යන්නේ Google Chrome Offline ඉන්ස්ටෝල් කරන ක්‍රමයක් ගැන .
මේක Google Chrome Stable 29.0 Version එක. මේක 34 MB විතරයි. Download කරලා වෙනස බලලා කමෙන්ට් එකක් දාලම යන්න.

                            Download Now

- by Harindu Jayakody

Wednesday, February 12, 2014

Wonder Share Video Editor Fully Cracked

   


වීඩියෝ EDIT කරන අයට කියාපු බාන්ඩේ මේක CRACK කරපු සංස්කරණයක් ..... මම දුන්න අනිත් ඒවා වගේම මේකත් සුපිරි ..... මේකෙන් පරණ වීඩියෝ එකට අලුතින් effect එකතු කරන්නත් ... ඒ වීඩියෝ එකට අලුතින් sound track එකක් දාන්නත් පුළුවනි. එහෙනම් මේකත් බාගෙනම බලන්න. හොදයි නම් කමෙන්ටුවක් දාන්න.  
Download Now 

- by Harindu Jayakody

Tuesday, February 11, 2014

Avast Internet Security 2014

 ,  

මෙන්න ගෙනාවා අපේ සේරටම වැදගත් පොස්ට් එකක්..
මේක Avast Internet Security
මේක 2016 වෙනකම් පාවිච්චි කරන්න පුළුව
න් ..
 එහෙනම් අරගෙනම බලන්න.

Avast Internet Security 

- by Harindu Jayakody

Monday, February 10, 2014

Iron Man

   


මෙන්න ඔයාලා අසාවෙන් ගහන්න බලන් හිටිය Iron Man ගේම් එක මේක ගහන්න ටිකක් විතර SysTem Req. ඉල්ලනවා.. එත් ගොඩක් අයට නම් ගහන්න පුළුවන් ඇති ....එහෙනම් ගහලම බලන්නකෝ.

Iron man Pc Minimum Sys. Req.
OS: Windows 2000/XP/Vista
Processor: Intel Pentium 4 @ 2.8 GHz/ AMD Athlon 64 3000+
Ram 1 Gb
Hard Drive: 6 GB
FreeVideo Memory: 256 MbVideo Card: nVidia GeForce 6800 / ATI Radeon X1600
Sound Card: DirectX CompatibleDirectX: 9.0c
Keyboard Mouse DVD Rom Drive

මේක 150 MB විතරයි.

Download

- by Harindu Jayakody