Wednesday, January 1, 2014

අන්‍‍තර්‍ජා‍ල‍යෙන්‍ ‍මු‍දල්‍ ‍සෙ‍වී‍ම‍ Part 3



මම අද කියලා දෙන්නම් අන්තර්ජාලය හරහා මුදල් හොයන්න                            පුලුවන් ක්‍රම ටිකක් ගැන  විස්තර ටිකක්


මේවට කියන්නේ "ක්ලික් කරාම මුදල් ගෙවනවා" යනුවෙනි. PTC ( Paid To Click ) කියන නමින් තමයි ගොඩක් අය මෙවා දන්නේ.මේ වැඩේ කරන්න අන්තර්ජාලය පිළිඳව විශේෂ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැ....මේ වැඩේ වෙන්නේ මෙහෙමයි, මේ Bux වල Register වුනාම එයාලා අපිට දවසකට Ads කිහිපයක් දෙනවා.අපි කරන්න ඕනේ ඒ Ads එක එක බලන එක තමයි.මෙකට ඔයාලට දවසට වැඩිම උනොත් පැය භාගයක් විතර යයි.පැය භාගයක් ගියා වගේ නෙවෙයි මේ වැඩේ ගොඩගියොත් ඔයාලට මාසෙකට බර ගානක් හොයා ගන්න පුඵවන්.හැබැයි මුල් කාලේ ටිකක් කටිට කන්න ඕනේ.ඊට පස්සේ වැඩේ ගොඩගියාම බලන් ඉද්දි සල්ලි.නිකන් ඉදලා කොහොමත් සල්ලි හොයන්න බෑනේ නේද? ඉතින් අපි මේ හොයන සල්ලි ගන්න විදියකුත් තියෙන්න එපැයි, ඔයාලට පුඵවන් ඔයාලා Ads Click කරලා හොයන සල්ලි Paypal හෝ Payza Account එකකට දාගෙන ඒකෙන් ඔයාලගේ Bank Account එකට දාගන්න.හරි එහෙනම් වැඩේ පටන් ගමු නේ....මේක මගදි අතඅරින්න හැදුවොත් ඔයාලා නැති කරගන්න හදන්නේ මාසෙකට බර ගානක් හොයන්න පුඵවන් Chance එකක් කියලා අමතක කරන්න එපා හොදේ.....මේක හදිස්සි කාරයන්ට නම් කරන්න ටිකක් අමාරැයි ටික දවසක් ඉවසන්න ඕනේ.

ProBux Register For Free

 ClixSense Register For Free

vValuedbux Free For Register

- by Harindu Jayakody