Wednesday, January 1, 2014

අන්‍‍තර්‍ජා‍ල‍යෙන්‍ ‍මු‍දල්‍ ‍සෙ‍වී‍ම‍ Part 2


                                    PROBUX


1)  Probux කියන්නෙත් ඉක්මනට සල්ලි  ගන්න පුඵවන් හොද Site එකක්.
මම කියලා දෙන්නම් probux වලින් සල්ලි හොයන විදිය.......මුලින්ම මේ පහළ තියෙන Register Now Free කියන Link එක Click කරලා Site එකට ගිහින් Register වෙන්න.. 

                                           Register For Free


2)   ඊට පස්සේ පහල තියෙන  Image එකේ ආකාරයට View Ads කියන එක උඩ Click කලාම මෙහෙම Ads ටිකක් පෙන්නයි.


3)   ඊට පස්සේ ඒ Ads එක එක Click කරන්න තියෙන්නේ. Add එකක් Click කලාම ඒක වෙනම Window එකකින් open වෙයි.ඊට පස්සේ ඒකෙ උඩ මෙන්න මේ Image එකේ වගේ Load වෙනවා පෙන්නයි.


4)   ඒක  load වෙලා ඉවර උනාම ඒ window එක close කරලා දාලා ඊලග add එක බලන්න.ඒ වගේ ඔයාට හම්බවෙලා තියෙන ඔක්කොම ads ටික බලන්න.


තව ඔයාලට මේ site එක හරහා විවිධ ක්‍රම ඔස්සේ මුදල් හොයන්න පුඵවන්. ටික ටික හැමදේම ඉගෙනගන්න. ඒ නිසා ඔයාලට මතුවන ඕනෑම ගැටලුවකට විසදුම් හොයන්නත් මේ හරහා පුඵවන්.


එහෙනම් ඔක්කොටම ජය.........

- by Harindu Jayakody