Wednesday, January 1, 2014

Advance System Care Pro™ ( ඔ‍යා‍ලා‍ගේ ‍කොම්‍‍පි‍යු‍ටර් ‍එ‍ක ‍‍හො‍ද‍ට‍ම Slow ‍වෙ‍ලා‍ද? )

   

           ‍‍සු‍බ ‍අ‍ලුත්‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍‍වේ‍වා  ‍ය‍ලු‍වන්‍‍නේ ‍,,

ඔ‍යා‍ලා‍ගේ ‍කොම්‍‍පි‍යු‍ටර් ‍එ‍ක ‍‍හො‍ද‍ට‍ම Slow ‍වෙ‍ලා‍ද? ‍මෙන්‍‍න ‍එ‍හෙ‍නම්‍  ‍ලෝ‍කේ ‍ති‍යෙ‍න ‍හො‍ද‍ම System Optimizer ‍එ‍ක ! ‍මෙ‍කේ ‍න‍ම Advanced System Care Pro™මේ‍ක ‍සල්‍‍ලි ‍දී‍ලා ‍ගන්‍‍න‍ව‍නම්‍  67$ ‍ව‍ගේ ‍වෙ‍න‍වා... ‍ඒත්‍ ‍ම‍ම ‍ඔ‍යා‍ල‍ට ‍ම‍ම ‍මේ ‍ව‍ටි‍නා Optimizer ‍එ‍ක ‍‍නො‍මි‍ලේ ‍දෙ‍න‍වා. ‍මේ‍කෙන්‍ ‍ඔ‍යා‍ගේ  RAM  ‍එ‍ක run ‍වෙ‍න ‍වි‍දි‍ය ‍බ‍ලා ‍ගන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍.... ‍ත‍වත්‍ ‍කි‍වු‍වොත්‍

1) Disk Cleanup

2) Disk Difragments

3) Malware Remover

4) Browser Cleanup

5) Uninstaller™  ‍

ස‍හ ‍ත‍වත්‍ ‍ගො‍ඩක්‍ ‍දේ‍වල්‍ ‍ති‍යෙ‍න‍වා...

‍කි‍යන්‍‍නත්‍ ‍අ‍ම‍ත‍ක ‍වු‍නා මේ‍ක Crack Version 1ක්‍,


S‍etup 1‍ක මෙ‍ත‍නින්‍ ‍බා‍ගන්‍‍න  ‍

Setup

click to begin

32.0MB.exe

Read Me 1‍ක ‍ඕ‍නෙ‍නම්‍ ‍ගන්‍‍න


 ‍මු‍ලින්‍‍ම Install ‍ක‍ර‍ග‍මු.. ‍එ‍හෙ‍නම්‍ ,,,

1) මු‍ලින්‍‍ම download‍ ක‍ර‍පු ASC.exe ‍එ‍ක ‍ඔ‍පන්‍ ‍ක‍රන්‍‍න ‍‍එ‍ත‍කො‍ට ‍මෙ‍හෙ‍ම 1ක්‍ ‍එ‍යි..    

 ‍2)මේ‍ක Fill ‍ක‍ර‍ගන්‍‍න 


‍ 


3‍) ඊ‍ට ‍පස්‍‍සේ ‍මේ ‍ව‍ගේ Screen 1ක්‍ ‍එ‍යි....

මේ‍ක Close ‍ක‍ර‍ගන්‍‍න ‍හැ‍බැ‍යි ‍ඔ‍යා ‍උ‍ඩින්‍ Close ‍ක‍ලත්‍ Taskbar 1‍කේ ACS ‍එ‍ක ‍ටි‍යෙ‍න‍වා ‍එ‍ක ‍නි‍සා ‍එ‍ත‍නි‍නුත්‍ close ‍ක‍රන්‍‍න


Crack 1‍ක ‍මෙ‍ත‍නින්‍ ‍ගන්‍‍න  

Crack

click to begin

1.0MB.exe

4) ‍දැන්‍ ‍බා‍ගත්‍‍ත Ofcommon.dll File 1‍ක C:\Program Files\Advaced System Care7 ‍එ‍ක‍ට Copy ‍ක‍රන්‍‍න ‍එ‍ත‍කො‍ට ( ‍ප‍ර‍න file‍ එ‍ක replace ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා Dialog Box 1ක්‍ ‍එ‍යි ‍ඒ‍කෙන්‍ yes to all ‍ක‍රන්‍‍න ...

Install ‍ක‍ර‍ගන්‍‍න ‍අ‍ම‍රු‍නම්‍ comment ‍එ‍කක්‍ ‍දාන්‍‍න 


Read Me

click to begin

2kb.txt

- by Harindu Jayakody