Wednesday, January 29, 2014

Microsoft Security Essential

මෙය වින්ඩෝස් සමාගමෙන් නොමිලේ දෙන සම්පුර්ණ ඇන්ටිවයිරස මෘදුකාංගයකි. වින්ඩෝස් සෙවන් සහ එයිට් යන මෙහෙයුම් පද්දති සදහා ඉතා සුදුසුම ඇන්ටිවයිරස මෘදුකාංගය මෙයයි.
Download

click to begin

12.2MB .Exe

ඉහත කෙටිකල වෙබ් ලිපිනය හරහා ගිය විට ඇරබෙන වෙබ් පිටුවෙන් මෙම වැඩසටහනේ සෙටප් 1ක බාගත හැක.ඉන්පසු එය පෙන් drive එකක රදවා වෙනත් ඕනෑම පරිගණයක ඉන්ස්ටෝල් කිරීමට පුළුවන් කම ඇත.මෙය පරිගණකයේ ස්ථාපනය කරන විට අන්තර්ජාල සම්බන්දතාවය අවශ්‍ය නැත. එහෙත් පරිගණකයට සම්බන්ද කල වෙලාවක එය ස්වයංක්‍රීයව අප්ඩේට් වේ.මයික්‍රෝසොෆ්ට් සෙකියුරිටි එසේන්ෂල් වැඩසටහන නිවැරදිවම අප්ඩේට් කරමින් බාවිත කරන්නේනම් වෙන ප්‍රති වයිරස් මෘදුකාංග වැඩ සටහනක් බාවිත කල යුතු නැත.

- by Harindu Jayakody